1909 මැයි 03 වන දින විහාරස්තානයේ බණ මඩුවෙහි ඉගන්වීම් ආරම්භ වූ අතර පලමු ගුරුවරයා වූයේ රත්නායක මහතා විය. ඉන් පසු දිනෙන් දින පාසල දියුණු වීමේ ප්‍රතිපලයක් ලෙස දඹදෙනිය මද්‍ය මහා විද්‍යාලය ආරම්භ විය.