Prefect badge planting ceremony

WhatsAppImage2023-10-10at110649.jpeg
WhatsAppImage2023-10-10at110649.jpeg

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

එච්.ඒ.එස්. ජයකොඩි

අප විද්‍යාලයේ අධ්‍යාපනික, ක්‍රීඩා, සෞන්දර්ය යන සෑම අංශයකින්ම කලාප, පලාත් සහ ජාතික මට්ටමේ ජයග්‍රහණ ලබා ඇත.මෙම වෙබ් පිටුව මගින් අපගේ පාසලේ වැඩසටහන්, ප්‍රතිපත්ති සහ ක්‍රියාකාරකම් පිළිබඳ තොරතුරු රාශියක් සඳහා දෙමාපියන්ට, සිසුන්ට සහ අපගේ පාසල් ප්‍රජාවට පහසු ප්‍රවේශයක් ලබා දීමයි. එමෙන්ම ආචාර්්‍ය මණ්ඩලයට හා සිසුන් අධ්‍යාපනික මූලාශ සදහා පහසු ප්රවේශනයක් ලබා දීමටද අපේක්ෂා කරමු.මෙම කර්තව්‍ය සාර්ථක කර ගැනීම සඳහා උරදුන් සැමට මාගේ හෘදයාංගම ස්තූතිය පිරිනමන අතර දඔදෙණිය ජාතික පාසලේ කීර්තිය සෑම ක්‍ෂේත්‍රයකම පැතිරී යනු ඇතැයි අපේක්ෂා කරමි.

Mr. එච්.ඒ.එස්. ජයකොඩි
නියෝජ්‍ය විදුහල්පති
දඔදෙණිය ජාතික පාසල.