ජයග්‍රහණ
ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ අධ්‍යාපන ආයතනයක් වන දඹදෙණිය මධ්‍ය මහා විද්‍යාලය පසුගියදා අවසන් වූ සාමාන්‍ය පෙළ විභාගයෙන් 83% ක විශිෂ්ට සාමාර්ථයක් ලබා ගනිමින් සිය අධ්‍යයන විශිෂ්ටත්වය යළිත් වරක් ඔප්පු කර ඇත.