| පාසල ආරම්භ වූ දිනය | 1909 මැයි 03 |
|---|---|
| පාසල රජයට පවරා ගත් දිනය | 1961.06.01 |
| ජාතික පාසලක් වූ දිනය | 2020.06.27 |
| පාසල් වර්ගය | 1AB |
| පාසල් අංකය | 17040 |
| සංගණන අංකය | 35689 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක් 07 පර්චස් 34 |
| පාසල පිහිටි පළාත | වයඹ |
| දිස්ත්‍රික්කය | කුරුණෑගල |
| කලාපය | ගිරිඋල්ල |
| කොට්ඨාසය | ගිරිඋල්ල |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | පන්නල |
| ග්‍රාම සේවක වසම | දඹදෙනිය දකුණ |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 106 |
| මුළු ශ්‍රේණි ගණන | 13 |
| මුළු පන්ති ගණන | 71 |
| 2019 ජූනි මාසයට මුළු ශීෂ්‍ය ගණන | 1386 |
| 2019 ජූනි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 71 |
| පාසලේ වර්ණය | මැයි |





