Prefect badge planting ceremony

WhatsAppImage2023-10-10at110649.jpeg
WhatsAppImage2023-10-10at110649.jpeg

ජනමන රන්ජිත ශිල්ප සුභාවිත
හෙල විරුවන් දිනු උදාර පින්කෙත
කව්සිළුමින වන් සිරි පැරකුම්බා //
රාජ පහස ලද දඹදෙණියේ

සාභිමානයෙන් අතීත උරුමය
රකින දූ පුතුන් සදන දයාවෙන්
සදාභිව්න්දන සිරි පැරකුම්බා
විදුහල් මාතා දඹදෙනියේ

ජන මන රන්ජිත.......

කාව්‍ය ශිල්ප විදු ගණිත කලාවන්
නිපුන දා පුතුන් සදන දයාවෙන්
සදාභිවන්දන සිරි පැරකුම්ඹා 
විදුහල් මාතා දඹදෙනියේ

ජන මන රන්ජිත.....